auto save

This commit is contained in:
sinhalabible 2020-11-17 10:30:47 +05:30 committed by root
parent 71371d6210
commit a0424cb5e0
1 changed files with 1 additions and 1 deletions

View File

@ -1 +1 @@
\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. නමුත් යමෙක් පව්කළොත්, අප උදෙසා අධිනීතිඥයකු පියාණන් සමඟ සිටිනසේක, එනම් ධර්මිෂ්ඨවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය . \v 2 උන්වහන්සේ අපගේ පව් උදෙසා සමාදාන කිරිමේ පූජාවය, තවද අප පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අප උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව.
\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. නමුත් යමෙක් පව්කළොත්, අප උදෙසා අධිනීතිඥයකු පියාණන් සමඟ සිටිනසේක, එනම් ධර්මිෂ්ඨවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය . \v 2 උන්වහන්සේ අපගේ පව් උදෙසා සමාදාන කිරිමේ පූජාවය, තවද අප පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අප උන්වහන්සේ අඳුනන බව එයින් දැන ගන්නෙමු.