diff --git a/02/01.txt b/02/01.txt index 023f83d..2f6e7a3 100644 --- a/02/01.txt +++ b/02/01.txt @@ -1 +1 @@ -\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. නමුත් යමෙක් පව්කළොත්, අප උදෙසා අධිනීතිඥයකු පියාණන් සමඟ සිටිනසේක, එනම් ධර්මිෂ්ඨවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය . \v 2 උන්වහන්සේ අපගේ පව් උදෙසා සමාදාන කිරිමේ පූජාවය, තවද අප පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව. \ No newline at end of file +\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. නමුත් යමෙක් පව්කළොත්, අප උදෙසා අධිනීතිඥයකු පියාණන් සමඟ සිටිනසේක, එනම් ධර්මිෂ්ඨවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය . \v 2 උන්වහන්සේ අපගේ පව් උදෙසා සමාදාන කිරිමේ පූජාවය, තවද අප පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අප උන්වහන්සේ අඳුනන බව එයින් දැන ගන්නෙමු. \ No newline at end of file