auto save

This commit is contained in:
sinhalabible 2020-11-17 10:30:47 +05:30 committed by root
parent 2209fe87ce
commit 344d721f87
2 changed files with 2 additions and 2 deletions

View File

@ -1 +1 @@
\v 7 ප්‍රේමවන්තයෙනි, මා ඔබට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව ආරම්භයේ සිට ඔබට තිබුණා වූ පැරණි ආඥාවක්ය. ඒ පැරණි ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. \v 8
\v 7 ප්‍රේමවන්තයෙනි, මා ඔබට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව ආරම්භයේ සිට ඔබට තිබුණා වූ පැරණි ආඥාවක්ය. ඒ පැරණි ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. \v 8 නමුත් මම ඔබට නව ආඥාවක් ලියමි. එය ක්‍රිස්තුස් වහන්සේ තුළත් ඔබ තුළත් සත්‍යයක්ව පවතී. මන්ද අන්ධකාරය පහව යන අතර සැබෑ ආලෝකය දැනටමත් බබළයි.

View File

@ -1 +1 @@
\v 9 \v 10 \v 11 9ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි. 10තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. 11නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.
\v 9 ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි. \v 10 තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. \v 11 නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.