From 344d721f8764083de255e1c3b4dc5792cf417c14 Mon Sep 17 00:00:00 2001 From: sinhalabible Date: Tue, 17 Nov 2020 10:30:47 +0530 Subject: [PATCH] auto save --- 02/07.txt | 2 +- 02/09.txt | 2 +- 2 files changed, 2 insertions(+), 2 deletions(-) diff --git a/02/07.txt b/02/07.txt index 5e64b71..74a451a 100644 --- a/02/07.txt +++ b/02/07.txt @@ -1 +1 @@ -\v 7 ප්‍රේමවන්තයෙනි, මා ඔබට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව ආරම්භයේ සිට ඔබට තිබුණා වූ පැරණි ආඥාවක්ය. ඒ පැරණි ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. \v 8 \ No newline at end of file +\v 7 ප්‍රේමවන්තයෙනි, මා ඔබට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව ආරම්භයේ සිට ඔබට තිබුණා වූ පැරණි ආඥාවක්ය. ඒ පැරණි ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. \v 8 නමුත් මම ඔබට නව ආඥාවක් ලියමි. එය ක්‍රිස්තුස් වහන්සේ තුළත් ඔබ තුළත් සත්‍යයක්ව පවතී. මන්ද අන්ධකාරය පහව යන අතර සැබෑ ආලෝකය දැනටමත් බබළයි. \ No newline at end of file diff --git a/02/09.txt b/02/09.txt index 663f0d1..cc4634e 100644 --- a/02/09.txt +++ b/02/09.txt @@ -1 +1 @@ -\v 9 \v 10 \v 11 9ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි. 10තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. 11නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි. \ No newline at end of file +\v 9 ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි. \v 10 තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. \v 11 නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි. \ No newline at end of file