auto save

This commit is contained in:
sinhalabible 2020-11-17 10:30:47 +05:30 committed by root
parent 478c11d636
commit 0e6a2ec720
1 changed files with 3 additions and 3 deletions

View File

@ -1,3 +1,3 @@
\v 18කුඩා දරුවෙනි, මෙය අවසාන හෝරාව (කාලය) වේ. අන්ත ක්‍රිස්තුස් පැමිණෙන බව ඔබ අසා ඇති ආකාරයටම දැන් බොහෝ ක්‍රිස්තු-විරෝධීන් පැමිණ තිබේ. මෙයින් මෙය අවසාන හෝරාව බව අපි දනිමු.
ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය, \v 19 නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.
\v 18කුඩා දරුවෙනි, මෙය අවසාන හෝරාව (කාලය) වේ. අන්ත ක්‍රිස්තුස් පැමිණෙන බව ඔබ අසා ඇති ආකාරයටම දැන් බොහෝ ක්‍රිස්තු-විරෝධීන් පැමිණ තිබේ. මෙයින් මෙය අවසාන හෝරාව බව අපි දනිමු.\v 19
ඔවුන් අපෙන් පිටතට ගිය නමුත් ඔවුන් අපෙන් නොවේ. මක්නිසාද ඔවුන් අපෙන් සිටියා නම් ඔවුන් අප සමඟ සිටින්නට තිබුණි. නමුත් ඔවුන් පිටතට ගිය විට එයින් පෙනී ගියේ ඔවුන් අපෙන් නොවන බවයි.
නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.