diff --git a/02/18.txt b/02/18.txt index 33ded86..a79f8c2 100644 --- a/02/18.txt +++ b/02/18.txt @@ -1,3 +1,3 @@ -\v 18කුඩා දරුවෙනි, මෙය අවසාන හෝරාව (කාලය) වේ. අන්ත ක්‍රිස්තුස් පැමිණෙන බව ඔබ අසා ඇති ආකාරයටම දැන් බොහෝ ක්‍රිස්තු-විරෝධීන් පැමිණ තිබේ. මෙයින් මෙය අවසාන හෝරාව බව අපි දනිමු. - -ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය, \v 19 නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය. \ No newline at end of file +\v 18කුඩා දරුවෙනි, මෙය අවසාන හෝරාව (කාලය) වේ. අන්ත ක්‍රිස්තුස් පැමිණෙන බව ඔබ අසා ඇති ආකාරයටම දැන් බොහෝ ක්‍රිස්තු-විරෝධීන් පැමිණ තිබේ. මෙයින් මෙය අවසාන හෝරාව බව අපි දනිමු.\v 19 +ඔවුන් අපෙන් පිටතට ගිය නමුත් ඔවුන් අපෙන් නොවේ. මක්නිසාද ඔවුන් අපෙන් සිටියා නම් ඔවුන් අප සමඟ සිටින්නට තිබුණි. නමුත් ඔවුන් පිටතට ගිය විට එයින් පෙනී ගියේ ඔවුන් අපෙන් නොවන බවයි. + නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය. \ No newline at end of file