qaa-x-1685f6_1jn_text_reg/02/24.txt

1 line
648 B
Plaintext

\v 24 ආරම්භයේ සිටම ඔබ අසා ඇති දේ ඔබ තුළ පැවතීමට බලාගත යුතුය. මුල සිටම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතින්නේ නම්, ඔබත් පුත්‍රයාණන් තුළ සහ පියාණන් තුළ පවතිනු ඇත.\v 25 උන්වහන්සේ අපට දුන් පොරොන්දුව එයයි - සදාකාල ජීවනය.\v 26 ඔබව නොමඟ යවන අය පිළිබඳව මම මේ දේවල් ඔබට ලියා ඇත්තෙමි.