qaa-x-1685f6_1jn_text_reg/02/22.txt

2 lines
749 B
Plaintext

\v 22 බොරුකාරයකු නම්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව ප්‍රතික්ෂේප කරන්නා නොවේද? ඔහු පියාණන් හා පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන බැවින් එම පුද්ගලයා අන්ත ක්‍රිස්තුස්ය.
\v 23 පුත්‍රයාණන්ව ප්‍රතික්ෂේප කරන ඕනෑම කෙනෙකුටම පියාණන් නැත්තේය. පුත්‍රයාණන්ව පිළිගන්න ඕනෑම කෙනෙකුටම පියාණන්ද ඇත්තේය.