qaa-x-1685f6_1jn_text_reg/02/20.txt

2 lines
456 B
Plaintext

\v 20 නමුත් ඔබට ශුද්ධ තැනැන්වහන්සේගෙන් ආලේපය ඇති අතර ඔබ සැවොම සත්‍යය දනිති.
\v 21 මම ඔබට ලිව්වේ ඔබ සත්‍යය නොදන්නා නිසා නොව ඔබ එය දන්නා නිසාත් කිසිම බොරුවක් සත්‍යයෙන් නොවන නිසාත් ය.