qaa-x-1685f6_1jn_text_reg/02/15.txt

3 lines
822 B
Plaintext

\v 15 ලෝකයට හෝ ලෝකයේ ඇති දේට ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරන්නේ නම්, පියාණන්ගේ ප්‍රේමය ඔහු තුළ නැත.
\v 16 මක්නිසාද ලෝකයේ තිබෙන සෑම දෙයක්ම ; මාංසයේ ආශාව, ඇස්වල ආශාව සහ ජීවිතයේ උඩඟුකම පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන්ය.
\v 17 ලෝකය සහ එහි ආශාව පහව යමින් පවතී. යමෙක් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඔහු සදහට ම පවතින්නේ ය.