qaa-x-1685f6_1jn_text_reg/02/04.txt

1 line
898 B
Plaintext

\v 4 උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත. \v 5 නුමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව. \v 6 ඕනෑම කෙනෙකු උන්වහන්සේ තුළ පවතින බව පවසන්නේ නම් ඔවුහු උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය.