qaa-x-1685f6_1jn_text_reg/02/01.txt

1 line
901 B
Plaintext

\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. නමුත් යමෙක් පව්කළොත්, අප උදෙසා අධිනීතිඥයකු පියාණන් සමඟ සිටිනසේක, එනම් ධර්මිෂ්ඨවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය . \v 2 උන්වහන්සේ අපගේ පව් උදෙසා සමාදාන කිරිමේ පූජාවය, තවද අප පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අප උන්වහන්සේ අඳුනන බව එයින් දැන ගන්නෙමු.