qaa-x-1685f6_1jn_text_reg/01/03.txt

1 line
597 B
Plaintext

\v 3 ඔබත් අප සමඟ පංගුකාරකම ලබන පිණිස, අප දුටු සහ ඇසු ඒ දේ නුඹලාටත් ප්‍රකාශ කරන්නෙමු. අපගේ පංගුකාරකම පියාණන් සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟය.\v 4මේ දේවල් ඔබට ලියා එවන්නේ අපගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසය.