qaa-x-1685f6_1jn_text_reg/02/18.txt

2 lines
890 B
Plaintext

\v 18කුඩා දරුවෙනි, මෙය අවසාන හෝරාව (කාලය) වේ. අන්ත ක්‍රිස්තුස් පැමිණෙන බව ඔබ අසා ඇති ආකාරයටම දැන් බොහෝ ක්‍රිස්තු-විරෝධීන් පැමිණ තිබේ. මෙයින් මෙය අවසාන හෝරාව බව අපි දනිමු.\v 19
ඔවුන් අපෙන් පිටතට ගිය නමුත් ඔවුන් අපෙන් නොවීය. මක්නිසාද ඔවුන් අපෙන් වූවා නම් ඔවුන් අප සමඟ සිටින්නට තිබුණි. නමුත් ඔවුන් පිටතට ගිය විට එයින් පෙනී ගියේ ඔවුන් අපෙන් නොවන බවයි.