qaa-x-1685f6_1jn_text_reg/02/09.txt

1 line
843 B
Plaintext

\v 9 තමා ආලෝකයේ සිටින බව පවසමින් තම සහෝදරයාට වෛර කරන තැනැත්තා මේ වන තෙක් අන්ධකාරයේ සිටී. \v 10 තම සහෝදරයාට ප්‍රේම කරන තැනැත්තා ආලෝකයේ රැඳී සිටින අතර ඔහු තුළ පැකිලීමට අවස්ථාවක් නොමැත. \v 11 එහෙත්, තම සහෝදරයාට වෛර කරන තැනැත්තා අන්ධකාරයේ සිටන අතර අන්ධකාරයේ ගමන් කරයි. අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධ කර ඇති නිසා ඔහු යන්නේ කොහේදැයි ඔහු නොදනී.