auto save

This commit is contained in:
sinhalabible 2020-11-17 10:30:47 +05:30 committed by root
parent 18df1fa6d7
commit fa05be4a9d
1 changed files with 3 additions and 1 deletions

View File

@ -1 +1,3 @@
\v 12 හිතවත් දරුවෙනි, උන්වහන්සේගේ නාමය නිසා ඔබගේ පව් කමා කරන ලද බැවින් මම ඔබට මෙසේ ලියමි.\v 13 පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ, නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය. \v 14 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.
\v 12 හිතවත් දරුවෙනි, උන්වහන්සේගේ නාමය නිසා ඔබගේ පව් කමා කරන ලද බැවින් මම ඔබට මෙසේ ලියමි.\v 13පියවරුනි, මම ඔබට ලියන්නේ මුල සිටම සිටින තැනැත්තා ඔබ දන්නා බැවිනි. යෞවනයෙනි, මම ඔබට ලියන්නේ ඔබ නපුර පරාජය කළ බැවිනි. කුඩා දරුවෙනි, ඔබ පියාණන් වහන්සේ දන්නා නිසා මම ඔබට ලියා ඇත්තෙමි
පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ, නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය. \v 14 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.