auto save

This commit is contained in:
sinhalabible 2020-11-17 10:30:47 +05:30 committed by root
parent d478d5d269
commit f3dec8bc9c
1 changed files with 1 additions and 1 deletions

View File

@ -1 +1 @@
\v 9 තමා ආලෝකයේ සිටින බව පවසමින් තම සහෝදරයාට වෛර කරන තැනැත්තා මේ වන තෙක් අන්ධකාරයේ සිටී. \v 10 තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. \v 11 නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.
\v 9 තමා ආලෝකයේ සිටින බව පවසමින් තම සහෝදරයාට වෛර කරන තැනැත්තා මේ වන තෙක් අන්ධකාරයේ සිටී. \v 10 තම සහෝදරයාට ප්‍රේම කරන තැනැත්තා ආලෝකයේ රැඳී සිටින අතර ඔහු තුළ පැකිලීමට අවස්ථාවක් නොමැත. \v 11 නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.