From b6517d41a6a654784c6edfd51e6fe099621aecd7 Mon Sep 17 00:00:00 2001 From: sinhalabible Date: Tue, 17 Nov 2020 10:30:47 +0530 Subject: [PATCH] auto save --- 02/07.txt | 2 +- 1 file changed, 1 insertion(+), 1 deletion(-) diff --git a/02/07.txt b/02/07.txt index d1a71a0..2a7785d 100644 --- a/02/07.txt +++ b/02/07.txt @@ -1 +1 @@ -\v 7 ප්‍රේමවන්තයෙනි, මා ඔබට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව ආරම්භයේ සිට ඔබට තිබුණා වූ පරණ ආඥාවක්ය. ඒ පරණ ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. \v 8 නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි, එය උන්වහන්සේ තුළද නුඹලා තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබළයි \ No newline at end of file +\v 7 ප්‍රේමවන්තයෙනි, මා ඔබට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව ආරම්භයේ සිට ඔබට තිබුණා වූ පැරණි ආඥාවක්ය. ඒ පැරණි ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. \v 8 නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි, එය උන්වහන්සේ තුළද නුඹලා තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබළයි \ No newline at end of file