auto save
This commit is contained in:
parent
b531a1cb75
commit
a1996d042b
|
@ -1 +1 @@
|
|||
\v 4 උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත. \v 5 නුමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව. \v 6 ඕනෑම කෙනෙකු උන්වහන්සේ තුළ පවතින බව පවසන්නේ නම් ඔහු උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය.
|
||||
\v 4 උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත. \v 5 නුමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව. \v 6 ඕනෑම කෙනෙකු උන්වහන්සේ තුළ පවතින බව පවසන්නේ නම් ඔවුහු උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය.
|
Loading…
Reference in New Issue