auto save
This commit is contained in:
parent
3fec7284fa
commit
979bbc0a1a
|
@ -1 +1 @@
|
|||
\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. නමුත් යමෙක් පව්කළොත්, අප උදෙසා අධිනීතිඥයකු පියාණන් සමඟ සිටිනසේක, එනම් ධර්මිෂ්ඨවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය . \v 2 උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව.
|
||||
\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. නමුත් යමෙක් පව්කළොත්, අප උදෙසා අධිනීතිඥයකු පියාණන් සමඟ සිටිනසේක, එනම් ධර්මිෂ්ඨවන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය . \v 2 උන්වහන්සේ අපගේ පව් උදෙසා සමාදාන කිරිමේ පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව.
|
Loading…
Reference in New Issue