auto save

This commit is contained in:
sinhalabible 2020-11-17 10:30:47 +05:30 committed by root
parent d086bc0f9d
commit 624c498cd9
1 changed files with 1 additions and 1 deletions

View File

@ -1 +1 @@
\v 12 හිතවත් දරුවෙනි, උන්වහන්සේගේ නාමය නිසා ඔබගේ පව් කමා කරන ලද බැවින් මම ඔබට මෙසේ ලියමි.\v 13පියවරුනි, මම ඔබට ලියන්නේ ආරම්භයේ සිටම සිටින තැනන්වහන්සේව ඔබ දන්නා බැවිනි. යෞවනයෙනි, මම ඔබට ලියන්නේ ඔබ නපුර පරාජය කළ බැවිනි. කුඩා දරුවෙනි, ඔබ පියාණන් වහන්සේ දන්නා නිසා මම ඔබට ලියා ඇත්තෙමි. \v 14පියවරුනි, මම ඔබට ලියා ඇත්තේ මුල සිටම සිටින තැනැන්වහන්සේ ඔබ දන්නා බැවිනි. යෞවනයෙනි, මම ඔබට ලියා ඇත්තෙමි, මන්ද ඔබ ශක්තිමත් ය, දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ පවතින අතර ඔබ නපුරා පරාජය කර ඇත.