From 27394b99313bf92279ed63a1e4cc50957b63a218 Mon Sep 17 00:00:00 2001 From: sinhalabible Date: Tue, 17 Nov 2020 09:17:47 +0530 Subject: [PATCH] auto save --- 01/05.txt | 2 +- 01/08.txt | 1 + 2 files changed, 2 insertions(+), 1 deletion(-) create mode 100644 01/08.txt diff --git a/01/05.txt b/01/05.txt index 6d373eb..170b47f 100644 --- a/01/05.txt +++ b/01/05.txt @@ -1 +1 @@ -\v 5 අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන, ඔබට දන්වන්නාවූ පණිවිඩය නම් මේය, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නොමැති බවයි. \v 6 අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි ගමන් කරන්නේනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරන්නෙමු. \v 7නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය. 8අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. 9අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්, 10අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුළ නැත. \ No newline at end of file +\v 5 අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන, ඔබට දන්වන්නාවූ පණිවිඩය නම් මේය, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නොමැති බවයි. \v 6 අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි ගමන් කරන්නේනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරන්නෙමු. \v 7නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, තවද උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ රුධිරය සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය. \ No newline at end of file diff --git a/01/08.txt b/01/08.txt new file mode 100644 index 0000000..e2f68db --- /dev/null +++ b/01/08.txt @@ -0,0 +1 @@ +\v 8 \v 9 \v 10 8අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. 9අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්, 10අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුළ නැත. \ No newline at end of file