From 18df1fa6d71fa3f886f13b1b50d3e5e40d2f5b21 Mon Sep 17 00:00:00 2001 From: sinhalabible Date: Tue, 17 Nov 2020 10:30:47 +0530 Subject: [PATCH] auto save --- 02/12.txt | 4 +--- 1 file changed, 1 insertion(+), 3 deletions(-) diff --git a/02/12.txt b/02/12.txt index 05b74d3..4566cbc 100644 --- a/02/12.txt +++ b/02/12.txt @@ -1,3 +1 @@ -\v 12 හිතවත් දරුවෙනි, උන්වහන්සේගේ නාමය නිසා ඔබගේ පව් කමා කරන ලද බැවින් මම ඔබට ලියමි. - -මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමාකරනු ලැබූ බැවින්ය. \v 13 පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ, නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය. \v 14 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය. \ No newline at end of file +\v 12 හිතවත් දරුවෙනි, උන්වහන්සේගේ නාමය නිසා ඔබගේ පව් කමා කරන ලද බැවින් මම ඔබට මෙසේ ලියමි.\v 13 පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ, නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය. \v 14 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය. \ No newline at end of file