auto save

This commit is contained in:
sinhalabible 2020-11-17 10:30:47 +05:30 committed by root
parent 6541967d19
commit 120ee98300
1 changed files with 1 additions and 1 deletions

View File

@ -1,3 +1,3 @@
\v 18කුඩා දරුවෙනි, එය අවසාන පැය වේ. අන්ත ක්‍රිස්තුස් එනවා කියා ඔබ අසා ඇති ආකාරයටම දැන් බොහෝ ක්‍රිස්තු-විරෝධීන් පැමිණ තිබේ. මෙය අවසාන පැය බව අපි දනිමු.
\v 18කුඩා දරුවෙනි, මෙය අවසාන පැය වේ. අන්ත ක්‍රිස්තුස් පැමිණෙන බව ඔබ අසා ඇති ආකාරයටම දැන් බොහෝ ක්‍රිස්තු-විරෝධීන් පැමිණ තිබේ. මෙය අවසාන පැය බව අපි දනිමු.
ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය, \v 19 නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.