auto save

This commit is contained in:
sinhalabible 2020-11-17 09:17:47 +05:30 committed by root
parent a2376f51e9
commit 0ee9bad6df
1 changed files with 1 additions and 1 deletions

View File

@ -1 +1 @@
\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක. \v 2 උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව.
\v 1 දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ පව් නොකරන පිණිසය. නමුත් යමෙක් පව්කළොත්, ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක. \v 2 උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. \v 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව.