diff --git a/05/04.txt b/05/04.txt new file mode 100644 index 0000000..9cb689b --- /dev/null +++ b/05/04.txt @@ -0,0 +1,3 @@ +\v 4 \v 5 4 මක්නිසාද දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ සියල්ලෝ ලෝකය ජයගනිති. ලෝකය ජයගත් ජයග්‍රහණය මෙයයි, අපගේ ඇදහිල්ල පවා. + +5 ලෝකය ජය ගන්නේ කවුද? යේසුස් දෙවියන් වහන්සේගේ පුත්‍රයා යැයි විශ්වාස කරන තැනැත්තා. \ No newline at end of file diff --git a/05/06.txt b/05/06.txt new file mode 100644 index 0000000..6e15557 --- /dev/null +++ b/05/06.txt @@ -0,0 +1,5 @@ +\v 6 \v 7 \v 8 6 වතුරෙන් හා රුධිරයෙන් පැමිණියේ ය- ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය. ඔහු පැමිණියේ ජලයෙන් පමණක් නොව ජලය හා රුධිරයෙනි. + +7 මක්නිසාද සාක්ෂි දෙන තිදෙනෙක් සිටිති; + +8 ආත්මය, ජලය සහ රුධිරය. මෙම තිදෙනාම එකඟයි. \ No newline at end of file