qaa-x-1685f6_1jn_text_reg/01/08.txt

1 line
810 B
Plaintext
Raw Normal View History

2020-11-17 03:47:47 +00:00
\v 8 අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටා ගන්නෙමු, සැබෑවද අප තුළ නැත. \v 9 අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසවන්තව සහ ධර්මිෂ්ඨව සිටිනසේක. \v 10 නමුත් අපි පව්කළේ නැතැයි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරන අතර, උන්වහන්සේගේ වචනයද අප තුළ නැත.